Skip to main content

Posts

Showing posts from January, 2019
                                  තත්කාල කේන්ද්‍ර ක්‍රමය  තත්කාලය සම්බන්ධ ලිපි ඉතාමත් අඩු බව අන්තර්ජාල භාවිතාවේදී දැකගත්තෙමි .එවන්වූ විෂයක් සම්බන්ධයෙන් ලිපි මාලාවක් ගෙන ඒමට අපේක්ෂා කරමි. අප රටේ සාමාන්‍ය කේන්දරයක් ළමයෙකු උපදින විට සාදා ගනී.එනමුත් ළමය උපදින්නට පෙරම ඉපදෙන ළමයා ගැහැනුද පිරිමිද යන්න පවා කිව හැකි මෙම ශාස්ත්‍රය අද අභාවයට යමින් පවතින්නකි .මේ සම්බන්ධ ලියුන පොත පතද ඉතාමත් අල්පය . කෙනෙකුගේ දෙයක් සොරුගත් විට නැති උනවිට හොරා  ගැන මෙන්ම නැති උන භාණ්ඩය හෝ දෙය තිබෙන තැනද ගත කෙනාගේ හැඩරුව ද කීමේ අපුර්ව උතුම් ශාස්ත්‍රයකි තත්කාල ක්‍රමය .